යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත කුරිරු, ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් බවට ලොවපුරා සියලු කොටස් වෙතින් විරෝධය…!

(skyworld.lk-Colombo, April 14, 2023) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යෝජනා කරන ලද නව ත්‍රස්ත විරෝධී පනත (ATA)…