අාණ්ඩුව දුප්පතුන් ගල් යුගයට දක්කනවා- හරිනි අමරසූරිය

(skyworld.lk-Colombo- November 24, 2023)

 ෙමරට ජනගහනයෙන් අඩු ආදායම් ලබන 31% වන පවුල් ප්‍රමාණය ගල් යුගය දක්වා රැගෙන යමින් තිබෙන බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී  හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවා.

මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ පහක විදුලි බලය කපා ඇති බව කී මන්ත්‍රීවරිය එලෙස විදුලිය කපා ඇත්තේ මේ දුප්පත්ම පවුල්වල බව සඳහන් කළා.

බොහෝ නිවෙස් වල විදුලි උපකරණ සියල්ල නිවා දමා බල්බ් එකක් පමණක් දමා  ගෙන සිටින්නේ යැයි මන්ත්‍රීවරිය කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *