සුදු ඇඳගත් කළු පත්තරකාරයා  හෙවත් සිරි රණසිංහගේ නොලියැවුණු ඉතිහාසය.

(SKYWORLD.LK-COLOMBO-DECEMBER 17-2023)  සිළුමිණ පුවත් පතේ 2023 දෙසැම්බර් 17 වෙනි ඉරිදා, දීපානි විශේෂාංග අතිරේකය පිටුවක් පුරා වෙන්වී…

ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක්ද? නැද්ද? කියා පාර්ලිමේන්තු කමිටුවක් දමා සොයා බලන්නජනපති-සුමන්තිරන්ට කියයි.

(skyworld.lk-Colombo- November 24, 2023) ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක්ද? නැද්ද? කියා පාර්ලිමේන්තු කමිටුවක් දමා සොයා බලමු…

මහ බැංකුවේ ලක්ෂ 50ක් අතුරුදන්

කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක්…

මැතිවරණ සමයේ මාධ්‍ය හැසිරීම පාලනයට ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(skyworld.lk-Colombo- June 16, 2023) මැතිවරණයක් සඳහා තරඟ වදින දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම…

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත කුරිරු, ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් බවට ලොවපුරා සියලු කොටස් වෙතින් විරෝධය…!

(skyworld.lk-Colombo, April 14, 2023) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යෝජනා කරන ලද නව ත්‍රස්ත විරෝධී පනත (ATA)…

පාස්කු ප්‍රහාරයෙන් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදහස්වීමට එරෙහිව නීතිපතිගේ අභියාචන පෙත්සම් විභාගයට දින නියමවෙයි

(skyworld.lk-Colombo- March 13, 2023)  පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය…

දේශපාලනඥයන්ගේ ඥාතීන්ට  රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් ඉල්ලා විදේශ අමාත්‍යාංශයට දැඩි  බලපෑම්….!

(skyworld.lk-Colombo-March 06 -2023) ආණ්ඩු පක්ෂයේ විවිධ දේශපාලනඥයන්ගේ ඥාතීන් රාජ්‍ය තාන්ත්‍රික තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට…

රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමටආණ්ඩුව සැරසෙයි.

(skyworld.lk- Colombo-March, 05, 2023 ) රාජ්‍ය කොමිසන් සභා, රාජ්‍ය අනුබද්ධ ආයතන සහ උපදේශක මණ්ඩල 100කට අධික…